කේක් සෑදීමේදී මූලිකවම අවශ්‍ය වන උපකරණ
ලෝකයේ ඉහල ඉල්ලුමක් ඇති නිෂ්පාදනයක් ලෙස කේක් දකින්න පුලුවන්. ඕනෑම විශේෂ අවස්ථාවකදී අත්‍යවශ්‍යම ආහාර අංගයක් ලෙස කේක් සදහා තිබෙනුයේ ඉතා ප්‍රමුඛ ස්ථානයක්. ඒ වගේම කේක් වර්ග විශාල ප්‍රමාණයක් දැකිය හැකි අතර ඒවා හදන ආකාරත් රටින් රටට වෙනස් වෙනවා. ඉතින් කුමන ආකාරයක කේක් එකක් හැදුවත් ඒ සදහා අත්‍යවශ්‍යම උපකරණ කීපයක් තියෙනවා. අපි බලමු මොනවද මේ කේක් සෑදීමට […]


