Pizza One Day Workshop - Cherries Academy Kottawa
💬
🎓 Cherries Academy (Pvt) Ltd · කොට්ටාව
PIZZA
එක් දින වැඩමුලුව
📍 කොට්ටාව
🍕
මැයි
22
සිකුරාදා · Friday
🕘පෙ.ව 9:00 – ප.ව 4:00
Scroll to explore

⏳ වැඩමුලුව ආරම්භ වීමට

00Days
:
00Hours
:
00Mins
:
00Secs

ඉතාලි රසයට Pizza හදන්න ඉගෙනගන්න

Restaurant එකක් පටන් ගන්න, විදේශගත වීමේදී පහසුවෙන් රැකියාවක් සොයාගන්න හෝ ආදරණීයයන් වෙනුවෙන් ගෙදරදීම රසට පීසා හදලා පවුලේ අය පුදුම කරන්න කැමති ඔබ වෙනුවෙන්ම සැකසුනු Pizza එක්දින වැඩමුළුව

අමුද්‍රව්‍ය හඳුනාගැනීමේ සිට සියලුම දේ ක්ශේත්‍රයේ ප්‍රවීනයකුගෙන් මුල සිට ඉගෙනගන්න

📅
දිනය සහ වේලාව
මැයි 22 · සිකුරාදා (පෙ.ව 9:00 – ප.ව 4:00)
📍
ස්ථානය
Cherries Academy කොට්ටාව ශාඛාව (Laugfs Super Market අසල)
💰
ගාස්තුව
රු. 8,500/=
👨‍🍳
මෙහෙයවීම
වසර ගනනක අත්දැකීම සහිත ප්‍රවීණ සූපවේදී Chef Sasanka
🏅
සහතික පතක්
ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතික පතක්

පහසු, අවම පාඨමාලා ගාස්තු

🍕 One Day Workshop Fee
රු. 8,500

දවස පුරා Pizza වර්ග ගොඩක් ඉගෙනගන්න
Recipe පොතක් සහ අමුද්‍රව්‍ය නොමිලේ!

💳 රු.2000/= මුදලක් ගෙවා ඔබගේ ආසනය වෙන් කරවාගන්න
ඉතිරි රු.6500/= වැඩමුලුව දිනදී සම්පූර්ණ කළ හැකියි

පහත සඳහන් ගිනුමට අදාල මුදල තැන්පත් කර, රිසිට් පත 0762224986 අංකයට WhatsApp කරන්න.

0640 2037 4992
Cherries Cake Academy (Pvt) Ltd
HNB (Hatton National Bank)
Maharagama Branch
  • Pizza වර්ග 8ක් + Lasagna
  • ව්‍යාපාරික දැනුම සහ තවත් වටිනා රස රහස්
  • සියලුම අමුද්‍රව්‍ය නොමිලේ
  • ප්‍රවීණ සූපවේදියකුගේ මග පෙන්වීම යටතේ
  • වටිනා සහතික පතක් සමගින්

ආසන සීමිතයි! ඔබගේ ආසනය වෙන් කරවාගැනීමට 076 222 4986 අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න. මෙම වටිනා අවස්තාව මගහැරගන්න එපා...

වැඩමුලුවෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන

🔪

100% ප්‍රායෝගිකයි

හැම pizza එකක්ම ඔයාගෙ අතින්ම මුල ඉඳලා හදන්න -- දවස පුරාවට හැම දේම පුහුණු වෙන්න

මූලික දැනුමක් අවශ්‍ය නොවේ

කිසිම මූලික දැනුමක් අවශ්‍ය නෑ. අමුද්‍රව්‍ය හඳුන්වාදීම ඉඳලා හැම දෙයක්ම මුල ඉඳන් සරලව ඉගෙනගන්න

🆓

සියලුම අමුද්‍රව්‍ය නොමිලේ

වැඩමුලුවට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය අපි දෙනවා. ඔයාලා මුකුත් ගේන්න ඕන නෑ!

🥇

වටිනා සහතිකයක්

වැඩමුලුව අවසානයේ වටිනා සහතිකයක්

කිසිඳු වයස් සීමාවක් නොමැත

පොඩි උනත් ලොකු උනත්, රසට කෑම හදන්න කැමති, ජීවිතේ ජයගන්න කැමති ඕනම කෙනෙකුට සම්බන්ද වෙන්න පුලුවන්

🌟

රස රහස් රැසක්

Pizza කලාවේ විශේෂිත වට්ටෝරු, රස රහස් සහ ක්‍රම රැසක් ක්ශේත්‍රයේ ප්‍රවීනයෙක්ගෙන් හරියට ඉගෙනගන්න

Ready to Join?

ආසන සීමිතයි! ඔබගේ ආසනය වෙන් කරවාගැනීමට 076 222 4986 අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න. මෙම වටිනා අවස්තාව මගහැරගන්න එපා...

📞 076 222 4986

---

How to Find Us

📍

Cherries Academy (Pvt) Ltd — කොට්ටාව ශාඛාව

Laugfs Super Market අසල, Pan Asia බැංකු ගොඩනැගිල්ලේ දෙවන මහල
---
🌐 www.cherriescake.lk

Get Directions 📍

📞 076 222 4986  |  🌐 www.cherriescake.lk

🎓 Affiliated with Azteca University · CPD · TVEC Certified

© 2026 Cherries Academy (Pvt) Ltd. All rights reserved.