Pastry & Bakery Courses

🕒 Duration – 5 Weeks (Once a week)

✨Course Fee – Rs.22,500

(Can be paid under four installments)

📜 Valuable Certificate

🍔 In-class Practical

Starting Dates Maharagama | ආරම්භක දින මහරගම

Weekend Class | සති අන්ත පාඨමාලා
📆 නොවැම්බර් 14 සෙනසුරාදා පෙ.ව 8:30 සිට ප.ව 1:00 දක්වා | 14th of November Saturday from 8:30 AM to 1:00 PM
Weekday Class | සතියේ දින පාඨමාලාව
📆 නොවැම්බර් 16 සඳුදා පෙ.ව 8:30 සිට ප.ව 1:00 දක්වා | 16th November Monday from 8:30 AM to 1:00 PM
ඔබේ ස්ථානය වෙන් කරවා ගන්න

දැන් ලියාපදිංචි වන්න

ඉතිරිව ඇති ස්ථාන ඉතා සීමිතයි. ඔබේ නම සහ WhatsApp අංකය පහතින් ඇතුළත් කරන්න — අපේ කණ්ඩායම ඔබව ඉක්මනින් සම්බන්ධ කරගනු ඇත.

ශාඛා පූරණය වෙමින් සිටී...
දින පූරණය වෙමින් සිටී...
🎓
ලියාපදිංචි කරන පාඨමාලාව
Pastry & Bakery Course

ඔබේ තොරතුරු සුරක්ෂිතව ගබඩා කෙරේ. තෙවන පාර්ශ්වයකට බෙදා නොදෙනු ඇත.

✨ අපගේ උපන්දින කේක් පාඨමාලාව සමග සම්බන්ද වූ සිසුන් සඳහා පාඨමාලා ගාස්තුව වන්නේ රු.20,500ක් පමණයි.

 ✨ මෙම පාඨමාලාවේ විශේෂත්වය වන්නේ මෙය home bakers සහ restaurant හිමියන් සඳහාම නිර්මාණය කර ඇති වීම සහ මෙහි ඇති සියලුම පාඩම් ඔබ ලග දැනට ඇති ovens සහ වෙනත් උපකරණ උපයෝගී කරගෙන සිදු කර ගත හැකි වීමයි.

✨ පාඨමාලාවේ සඳහන් සියලුම පාඩම් සිසුන් විසින් පන්ති කාමර තුලදී ප්‍රායෝගිකව සිදු කෙරේ.

✨ සියලුම අමුද්‍රව්‍ය ආයතනය විසින් සපයන අතර සිසුන් කිසිවක් රැගෙන ඒමට හෝ ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නොවේ.

🌎🏅 තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමත අධ්‍යාපන ආයතනයක් බැවින් පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතිකයක්!

✨ පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ වසර ගනනක හෝටල් කේශත්‍රයේ පලපුරුද්ද ඇති අප ආයතනයේ සූපවේදීන් විසින්.

📢 බඳවාගැනීම ඉතාම සීමිත සිසුන් සංක්‍යාවක් සඳහා පමණක් වන බැවින් ඔබගේ ආසනය වෙන් කරවා ගැනීමට පාඨමාලා ගාස්තුවෙන් (රු.2000/=) මුලින් ගෙවිය යුතුයි.  ලියාපදිංචි වීම සඳහා පහලින් ඇති Registration Form එක පුරවන්න.

Course Content | පාඨමාලා අන්තරගතය

Burger

  • Making the burger dough
  • Resting time and methods of resting a burger dough
  • Weighing and shaping the dough
  • Baking the burger bun
  • Temperatures and baking time for different kinds of ovens
  • Burger Patty
  • Introduction to ingredients and spices needed for a burger patty

Submarine

  • Preparing the submarine dough
  • Weighing and shaping the dough for the desired bun size
  • Correct resting and baking times for submarine buns
  • Special Chicken Filling for submarine

Pizza

  • Choosing the right ingredients for a pizza dough
  • Right techniques of kneading a pizza dough
  • Resting methods, Pre-fermentation / Poolish and shaping a dough
  • How to make a Special chicken filling for pizza
  • Choosing the right ingredients, spices, cheese varieties and sauces for a pizza filling
  • Special Pizza sauce – Concasse Sauce
  • Baking a pizza
  • Temperature, baking time and presenting a pizza

Puff Pastry & Pastry Pies

  • Pastry Pies
  • Fish Pastry
  • Chicken Pies
  • Special White Sauce Filling for pastry
  • Chicken Puff filling for pastry
  • Fish pastry filling
  • Choosing the right pastry shortenings
  • Preparing the pastry dough
  • Right folding techniques, laminating and layering a pastry sheet
  • Correct resting times and baking times for different pastries explained

Bun Varieties

  • Fish Bun
  • Sausage Bun
  • (Vienna Roll) Kimbula Bun
  • Fish bun filling
  • Preparing a bun dough
  • Correct folding techniques
  • Weighing bun doughs
  • Resting and baking times
  • sizing and shaping a bun
  • Fish bun filling

Bread Varieties

  • Sandwich Loaf
  • Garlic Bread
  • Dinner Roll / Dinner Bun

බඳවාගැනීම ඉතාම සීමිත සිසුන් සංක්‍යාවක් සඳහා පමණක් වන බැවින් සහ පාඨමාලාව සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සකස් කරන්නේ ආසන සංක්‍යාව මත වන බැවින් ඔබගේ ආසනය වෙන් කරවා ගැනීමට පාඨමාලා ගාස්තුවෙන් රු.2000/= මුලින් ගෙවිය යුතුයි. පහලින් ඇති Registration form එක පුරවා පාඨමාලාවට ලියාපදිංචි වූ පසු පහත සඳහන් ගිනුමකට අදාල මුදල ගෙවා රිසිට් පත 0762224986 අංකයට WhatsApp කරන්න

Bank Details & registration

බඳවාගැනීම ඉතාම සීමිත සිසුන් සංක්‍යාවක් සඳහා පමණක් වන බැවින් සහ පාඨමාලාව සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සකස් කරන්නේ ආසන සංක්‍යාව මත වන බැවින් ඔබගේ ආසනය වෙන් කරවා ගැනීමට පාඨමාලා ගාස්තුවෙන් රු.2000/= මුලින් ගෙවිය යුතුයි.

පහලින් ඇති Registration form එක පුරවා පාඨමාලාවට ලියාපදිංචි වූ පසු පහත සඳහන් ගිනුමට අදාල මුදල ගෙවා රිසිට් පත 0762224986 අංකයට WhatsApp කරන්න

0640 2037 4992
Cherries Cake Academy (Pvt) Ltd
Maharagama Branch
අසුන් ඉතා සීමිතයි

ඔබේ අනාගතය අද ආරම්භ කරන්න

🚨 බඳවාගැනීම් ඉතා සීමිත සිසුන් සංඛ්‍යාවක් සඳහා පමණි. ඔබේ නම සහ WhatsApp අංකය ඇතුළත් කරන්න — අපේ කණ්ඩායම ඔබව ඉක්මනින් සම්බන්ධ කරගනු ඇත.

ශාඛා පූරණය වෙමින් සිටී...
දින පූරණය වෙමින් සිටී...
🎓
ලියාපදිංචි කරන පාඨමාලාව
Pastry & Bakery Course

ඔබේ තොරතුරු සුරක්ෂිතව ගබඩා කෙරේ. තෙවන පාර්ශ්වයකට බෙදා නොදෙනු ඇත.