GENERAL COOKERY COURSE




🕒 Duration – 5 Weeks (Once a Week)
✨Course Fee – Rs.22,500/=
📜 Valuable Certificate
🍔 In-class Practical
Starting Dates Kottawa | ආරම්භක දින කොට්ටාව
📆 නොවැම්බර් 22 ඉරිදා පෙ.ව 9:00 සිට ප.ව 1:00 දක්වා| 22nd of November Sunday from 9:00 AM to 1:00 PM
දැන් ලියාපදිංචි වන්න
ඉතිරිව ඇති ස්ථාන ඉතා සීමිතයි. ඔබේ නම සහ WhatsApp අංකය පහතින් ඇතුළත් කරන්න — අපේ කණ්ඩායම ඔබව ඉක්මනින් සම්බන්ධ කරගනු ඇත.
General Cookery Course
ඔබේ තොරතුරු සුරක්ෂිතව ගබඩා කෙරේ. තෙවන පාර්ශ්වයකට බෙදා නොදෙනු ඇත.
👨🍳 පාඨමාලා මෙහෙයවීම – දශක දෙකකට අදික කාලයක් ලෝකයේ ප්‍රධාන පෙලේ හෝටල් රැසක අත්දැකීම් ඇති ප්‍රවීන සූපවේදීන් විසින්
✨පාඨමාලා ගාස්තුව – රු.22,500/=
▫️️ මෙම පාඨමාලාව සඳහා බඳවාගැනෙන්නේ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බැවින් පාඨමාලාව ආරම්භ වීමට පෙර ඔබගේ ආසනය වෙන් කරවාගැනීමට පාඨමාලා ගාස්තුවෙන් රු.2000/=ක මුදලක් අපගේ බැංකු ගිනුමට තැන්පත් කළ යුතුයි.
පාඨමාලා ගාස්තුවේ ️ඉතිරි මුදල ඔබ පැමිනෙන,
▫️️ පළමු දින රු.6500/=
▫️️දෙවන දින රු.8500/=
▫️️තෙවන දින රු.5500/= ලෙස කොටස් තුනක් යටතේ සම්පූර්ණ කළ හැකියි.
✨ පාඨමාලාවේ සඳහන් සියලුම පාඩම් සිසුන් විසින් පන්ති කාමර තුලදී ප්‍රායෝගිකව සිදු කෙරේ.
✨ සියලුම අමුද්‍රව්‍ය ආයතනය විසින් සපයන අතර සිසුන් කිසිවක් රැගෙන ඒමට හෝ ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නොවේ.
🌎🏅 තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමත අධ්‍යාපන ආයතනයක් බැවින් පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතිකයක්!
✨ අලුත්ම කෑම වර්ග සහ recipe
🥗 කෘතීම රසකාරක නොමැතිව ප්‍රනීත ආහර සැකසීමේ රස රහස්
📢 බඳවාගැනීම ඉතාම සීමිත සිසුන් සංක්‍යාවක් සඳහා පමණක් වන බැවින් ඔබගේ ආසනය වෙන් කරවා ගැනීමට පාඨමාලා ගාස්තුවෙන් (රු.2000/=) මුලින් ගෙවිය යුතුයි. ලියාපදිංචි වීම සඳහා පහලින් ඇති Registration Form එක පුරවන්න.
Course Content | පාඨමාලා අන්තරගතය
Fried Rice
Nasi goreng
Mongolian Rice
Hyderabadi Chicken Dum Biryani
Lamprais
Butter Naan with Kadai Paneer
Cheese Kottu
Kung Peo Chicken
Crispy Chicken
Hot Butter Cuttlefish
Vegetable chop suey
Chille Paste
Biriyani Gravy
Raita Salad
Nasi Paste
බඳවාගැනීම ඉතාම සීමිත සිසුන් සංක්‍යාවක් සඳහා පමණක් වන බැවින් සහ පාඨමාලාව සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සකස් කරන්නේ ආසන සංක්‍යාව මත වන බැවින් ඔබගේ ආසනය වෙන් කරවා ගැනීමට පාඨමාලා ගාස්තුවෙන් (රු.8,500/=) මුලින් ගෙවිය යුතුයි. පහලින් ඇති Registration Form එක පුරවා පාඨමාලාවට ලියාපදිංචි වූ පසු පහත සඳහන් ගිනුමකට අදාල මුදල ගෙවා රිසිට් පත 0762224986 අංකයට WhatsApp කරන්න
ඔබේ අනාගතය අද ආරම්භ කරන්න
🚨 බඳවාගැනීම් ඉතා සීමිත සිසුන් සංඛ්‍යාවක් සඳහා පමණි. ඔබේ නම සහ WhatsApp අංකය ඇතුළත් කරන්න — අපේ කණ්ඩායම ඔබව ඉක්මනින් සම්බන්ධ කරගනු ඇත.
Birthday Cake Course
ඔබේ තොරතුරු සුරක්ෂිතව ගබඩා කෙරේ. තෙවන පාර්ශ්වයකට බෙදා නොදෙනු ඇත.
Bank Details & registration
බඳවාගැනීම ඉතාම සීමිත සිසුන් සංක්‍යාවක් සඳහා පමණක් වන බැවින් සහ පාඨමාලාව සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සකස් කරන්නේ ආසන සංක්‍යාව මත වන බැවින් ඔබගේ ආසනය වෙන් කරවා ගැනීමට පාඨමාලා ගාස්තුවෙන් රු.2000/= මුලින් ගෙවිය යුතුයි.
පහලින් ඇති Register button එක click කර පාඨමාලාවට ලියාපදිංචි වූ පසු පහත සඳහන් ගිනුමට අදාල මුදල ගෙවා රිසිට් පත 0762224986 අංකයට WhatsApp කරන්න

